සංගීතයෙන්, විනෝදාස්වාදයෙන් සහ සුහද හමුවීම්වලින් පිරුණු සුවිශේෂී සන්ධ්‍යාවකට ඔබත් සූදානම්ද?
OpenArc Campus විසින් සංවිධානය කරන පැදුර 2026 වැඩසටහන සමඟින් මිතුරන් සමඟ අමතක නොවන මතකයන් රැසක් ගොඩනඟා ගැනීමට ඔබට අවස්ථාව ලැබේ.
සංගීතය, විනෝදය සහ හොඳ මතකයන් සමඟ අපි හමුවෙමු!
- 6th of September 2026
- 2.00 PM – 5.00 PM